කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ හා ඒවායේ වර්ග ප්‍රමාණය,
වසමේ අංකය | වසමේ නම | කොට්ඨාශයේ විශාලත්වය හෙක්. |
142 | කුරණ – කටුනායක උතුර | 77.88 |
142/A | කුරණ – කටුනායක දකුණ | 33.73 |
142/B | කුරණ – කටුනායක මධ්‍යම | 53.00 |
143 | කටුනායක උතුර | 85.12 |
143/A | කටුනායක දකුණ | 77.09 |
144 | ලියනගේමුල්ල දකුණ | 125.66 |
144/A | ලියනගේමුල්ල උතුර | 136.51 |
145 | බණ්ඩාරවත්ත බටහිර | 102.78 |
145/A | මූකලන්ගමුව නැගෙනහිර | 40.15 |
145/B | මූකලන්ගමුව බටහිර | 133.30 |
145/C | බණ්ඩාරවත්ත නැගෙනහිර | 36.94 |
146 | අම්බලන්මුල්ල | 152.14 |
147 | සීදූව | 110.81 |
148 | අමන්දොළුව | 308.35 |
149 | ඇවරිවත්ත (කොටසක් පමණී) | – |
150 | ගුවන් හමුදා කඳවුර | 263.38 |