බල ප්‍රදේශයේ ‍‍ඓතිහාසික හා පාරිස‍රික වැදගත්කම

ඓතිහාසික ස්ථාන
  1. බේස්ලයින් මාර්ගය – ඉංග්‍රිසි යටත් විජිත යුගයේ ශ්‍රි ලංකාව  සිතියම් ගත කිරීම සඳහා පාදක කරගත් රේඛාවක්  ලෙස භාවිතා කළ බවට විශ්වාස කරයි.

2.දිය හොඳ ඇල – ශ්‍රි වික්‍රම රාජසිංහ රජතුමා කොළඹට කැඳවාගෙන යන අතරතුර පිපාසයට ඇලකින් ජලය පානය කර ඇත.ජලය පිරිසිදු බැවින් දිය හොඳා යන වචනය පැවසූ නිසා දිය හොඳ ඇල නමින් හැඳින්වේ.

3.බේස්ලයින් පාරේ ඇති කුළුණ – ලන්දේසි පාලන සමයේ ඉදිකරන ලද කුළුණකි.

4.සීදුව රෝමානු කතෝලික ශාන්ත මරියා දේවස්ථානය – 1890 ඉංග්‍රිසි ජාතීන් විසින් ඉදිකළ දේවස්ථානයකි.

පාරිසරික වැදගත්කමක් ඇති ස්ථාන
  1. මීගමු කලපුව හා ඒ ආශ්‍රිත කඩොලාන පරිසරය
  2. .දඬුගම් ඔය
වෙනත් විශේෂත්වයක් ඇති ස්ථාන
  1. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල
  2. ආයෝජන ප්‍රවර්ධන කලාපය
  3. අධිවේගී මාර්ගය