කටුනායක සීදූව නගර සභා බල ප්‍රදේශයේ මායිම්

  • උතුරට          දිය හොඳ ඇල,මීගමුව මහ නගර සභා බල ප්‍රදේශ, කටාන  ප්‍රාදේශීය  සභා  බල  ප්‍රදේශය
  • නැගෙනහිරට   – කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ දඩුගම්  ඔය (ජා-ඇල  ප්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ මායිම)
  • දකුණට       දඩුගම් ඔය (ජා-ඇල ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාශයේ මායිම)
  • බටහිරට      – මීගමු කලපුව

         බල ප්‍රදේශයේ විශාලත්වය හෙක්ටයාර් 1584 කි.