දැක්ම

“මතු පරපුරට යහපත් නගරයක් දායාද කිරීමට පෙළගැසෙමු”

මෙහෙවර ප්‍රකාශය

“නාගරික ජනතාවගේ සහයෝගයෙන් නගරය සංවර්ධනය, සෞඛ්‍ය, මංමාවත්, ගොඩනැගිලි, පොදු උපයෝගිතා හා සුභ සාධන සේවා සැපයීම , වැඩි දියුණු කිරීම, ආරක්ෂා කිරීම හා පවත්වාගෙන යමින් යහපත් පරිසරයක් ඇති කිරීම අපගේ මෙහෙවරයි.”